Microsoft සමාගම නිවේදනය කරන්නේ තම Outlook / Teams ප්‍රමුක සේවාවන් සමග භාවිතාකරන්නන් අත්විඳිමින් තිබූ බිඳවැටීම පිලිසකර කරන්නට තමන් සමත්වූ බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ “Wide Area Network” ආශ්‍රිත ගැටළුවක් වූ බවත් මේ වන විට stable මට්ටමින් එම සවාවන් පවතින බවත්ය. Xbox Live, Azure වැනි සේවාවන් ද ඇතුළු භාවිතාකරන්නන් දහස් ගනනකින් පැමිනිලි ලැබුනු බවයි. ආයතනික මට්ටමින්ද තමන් පත්වු අපහසුතාවය පලව තිබෙනු දක්නට ලැබිනි. Microsoft Teams සේවාව ලොවපුරා 280 million භාවිතාවක් ලබන අතර Azure වැනි සේවාවක් ලොව පුර ප්‍රධාන පෙලේ ආයතනයන් රාශියක් තම storage හා extra processing power ලබා ගන්නට භාවිතාකරමින් සිටිනවා.
Pubudu Siriwansa