Microsoft වෙතින් පැවසෙමින් ඇත්තේ ‍රැකියා 10,000 ආසන්නව අවසන් වන්නට නියමිත බවකි. එහි CEO Satya Nadella ට අනූව ඉදිරි මාස කිහිපය තුල මේ ඉලක්ක වෙතට ආයතනය ගමන් කරනු ඇති බවට පැහැදිලි කෙරෙනවා. ඔහු පැහැදිලි කරන්නේ “key strategic areas” වලට නව කැඳවීම් ඇති මුත් දැනට පවතින සාම්ප්‍රධායික ආකාර රාශියක් සමග වන ‍රැකියා අවස්ථා අඩුවීම සිදුවෙමින් ඇති බවයි. 60 days සදහා වන advance notice එකක් සමග වන සමුගැනීම් වලින් පසුව ජනවාරිඅය වන විට 79% පමන නව ‍රැකියා අවස්ථා වෙතට පිවිස ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa