Microsoft ආයතනය තම Windows 10 අලවිය මෙම මස අග වන විට අවසන් කරන්නට සැලසුම් කර ඇති බවටයි නිවේදනය වන්නේ. මේ අනූව එදින් පසුව ඔවුන්ගේ වෙබ් අඩවිය ඔස්සේ Windows 10 licenses ලබා ගන්නට නොහැකි වනුඅ එති බවටයි පැහැදිලි කෙරෙන්නේ. කෙසේ වෙතත් third-party retailers ඔස්සේ එම පහසුව තවදුරටත් පවතිනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. October 14, 2025 දක්වා Microsoft ආයතනය Windows 10 සදහා security updates දක්වා security updates නිකුත් කරන්නට කටයුතු කරනු ඇත. Windows 10 මිළඳී ගැනීමකින් තොරව install කරන්නට හැකි වන අතර එහිදී desktop වල watermark එකක් සමග personalize හැකියාව රහිතව activate අවශ්‍යතාවය දක්වන පනිවිඬය දැක්වෙනු ඇත.
Pubudu Siriwansa