KMPlayer යනු භාවිතාකරන්නන් අතර මහත්සේ ජනංප්‍රිය media player එකක් ලෙසට පිලිගැනේ. VCD, DVD, AVI, MKV, Ogg Theora, OGM, 3GP, MPEG-1/2/4, WMV, RealMedia, QuickTime ඇතුලු බොහෝ ගොනු වර්ග සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමින ඇති මෙම ප්ලේයර මෘදුකාංගය සමග audio, video, screenshots වැනි දෑ පහසුවෙන් capture කරන්නටත් decoders බොහොම ට්යක් සමග කටයුතු කිරීමේ දී වඩාත් නම්‍ය භාවිතාවකුත් ඇති බවටයි පිලි ගැනෙන්නේ. භාව්තාකරන්නා හට අවශ්‍ය පරිදි තෙවන පාර්ශවයක මෘදුකාංග සමග පහසුවෙන් කටයුතු කරන්නටත් සූදානම්ව පැමිනෙන මෙම මෘදුකාංගය භාවිතාකටන්නා වෙතට වඩාත් නම්‍ය භාවිතාවක් ගෙනවිත් ඇති මෘදුකාංගයක් ලෙසටයි දැක්වෙන්නේ. එම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත

http://update.kmpmedia.net/player/download/55