ඔබ iPhone / iPad උපාංග සමග කටයුතු කරන විට හමුවන ආරක්ශක පහසුවක් වන්නේ Face ID ඔස්සේ ඔබගේ වැදගත් දත්ත ගොනු සදහා ආරක්ශාව ලැබීමයි. ඔබ Face ID සමග කටයුතු කරන විට පැමිනෙන තාක්ෂණය TrueDepth camera ඔස්සේ ලබා ගන්නා ඡායාරූපය analyzing කර දහස් ගනනක් වන invisible dots වලින් සමන්විත depth map එකක් බවයි. ඉහල Bionic chip සහයෙන් infrared image එකක් හා depth map එක සැසදීමෙන් එන තහවුරුව ඔස්සේ ඔබගේ ආරක්ශාව සැලසීම මෙහිදී සිදුවන අතර එතැනින්ද නොනැවතී Face ID ව්ලදී cosmetic makeup වැනි ආවරනීය අවස්ථාවකදී පවා ඔබගේ සැබෑ නිරාවරණය මතුකර ගන්නට කටයුතු කරමින් සිටින බව පැදැහිලි කරන ඔවුන් පවසන්නේ hats, scarves, glasses, contact lenses, and many sunglasses වැනි ආවරණයන් විනිවිද යමින් ඔබව නිරාවරනය කරගන්නට එය සමත් බවයි.සමහර දියුනු අංග ඔබ භාවිතාකරන සංස්කරනය අනූව වෙනස් වන බවටත් පැහැදිලි කෙරෙනවා.