නොනිළ Apple තොරතුරු හෙලි කරන්නේ iPhone 15 නිකුතූන් පෙල September 13 වනදාටසිදුවන්නට නියමිත බවයි. මෙම iPhone 15 models පෙල අතරට (6.1-inch) iPhone 15, (6.7-inch) iPhone 15 Plus, (6.1-inch) iPhone 15 Pro, (6.7-inch) iPhone 15 Pro Max. යන මාදිලි එක්වන්නට නියමිත අතර මෙවර නිකුතුවේ මිළ ගනන් මද ඉහල යාමක් බලාපොරොත්තු වෙමින් තිබෙනවා. මිළ අඩුම මාදිලි දෙක , එනම් iPhone 15 / iPhone 15 Plu සමග පෙර Pro මට්ටමේ හැකියාවන් එනම් Dynamic Island / 48MP camera වැනි අංග පැමිනීමක් බලාපොරොත්තු වෙමින් ඇති අතර button වල ක්‍රියාකාරිත්වයේද වෙනසක් බලාපොරොත්තු වෙමින් තිබෙනවා.
Pubudu Siriwansa