Brave Search පවසන්නේ තමන් ක්‍රමයෙන් Bing search API වලින් මිදෙන්නට කටයුතු කරමින් සිටින බවයි. දැනට මත් text search results වලින් මද වෙන් වීමක් තිබුනද images සහ videos වලදී තමන්ගේම search index එකක් සදහා ප්‍රමුකතාවය දෙමින් අවශ්‍යනම් පමනක් භාවිතාකරන්නන් හට Google හෝ Bing තොරාගන්නය අවස්ථාව දෙන බවටයි පැහැදිලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසනවා බොහෝ දෙනා images සහ videos සෙවීමේදී social network වෙතට වැඩි අවධානයක් දෙන බවත් ඒ ඔස්සේ පෞද්ගලිකත්වයට මහත් ගැටළුකාරී විය හැකි බවයි. මෙම නව image සහ video search features එක Brave Search site වල හා Brave web browser වල වන බවයි. එසේම බ්‍රවුසරය ඔස්සේ වෙළඳ දැන්වීම නරබන විට ලැබෙන Brave Rewards ඔස්සේ භාවිතාකරන්නෙකුට gift cards, currencies වැනි දෑ සදහා භාවිතාකල හැකි බවටත් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa