iPhone සමග email භවිතාකරන්නන් හට පහසුකම් රාශියකි. ඒවා අතර පහසුම පියවරක් වන්නේ Blocking contacts ඔස්සේ කරදරකාරී Email එවන්නාව අවහිර කර දැමීමයි. සමහර විට පෙර සමාන ඊමේල තවමත් පෙර කී එවන්නා වෙතින් ලැබෙනව අනම් ඉන් අදහස් විය හැකි එකක් වන්නේ ඔහු තම ඊමේල ලිපිනය වෙනස් කර ඇති බවයි. තවත් ආකාරයකට මෙම කරදරකාරී ඊමේල මග හරින්නට වන හැකියාවක් වන්නේ ඒවා spam කර දැමීමයි.
Apple ආයතනය තම iOS 15 සමග සමග මේ සදහා නව අංගයක් හඳුන්වා දෙන්නට කටයුතු කර ඇත. එනම් Hide My Email අංගයයි. එහිදී ඔබට අවශ්‍ය අවස්ථාවලදී alternative email address එකක් භාවිතාකරන්නට හැකියාව ලැබෙන අතර ඒ මගින් ඔබගේ personal email address එක private තබා ගනිමින් marketing databases මග හරින්නට හැකි වනු ඇත. මීට අමතරව iOS 15.2, වලදී මෙම අංගය දියුනු කරන්නට කටයුතු කර ඇත.
ඔබට block contacts සදහා අනුගමනය කලයුතු පියවර කිහිපය පහත දැක්වේ.Open the Mail app on your device
Open the email, and then tap the name of the sender in the top left-hand corner
The From field should show the sender’s name in blue
Tap this to open the sender’s contact sheet
On the list of options tap Block This Contact once, and then again to confirm
Emails from this sender will now go straight to the Bin folder.
Pubudu Siriwansa