මේ වන විට Microsoft නිවේදනය කරන්නේ Internet Explorer 11 desktop web browser සදහා February 14, 2023 පැමිනෙන්නට නියමිත යවත්කාලීනයක් විසින් සමහර භාවිතාකරන්නන් සදහා permanently disable වන්නට නියමිත බවයි. මෙය Microsoft Edge update එකක් ඔස්සේ සිදුවන්නට නියමිතව තිබෙනවා. මීට පෙට ඔවුන් පවසා සිටියේ එය Windows update එකක් ඔස්සේ සිදුවන්නට නියමිත බවයි. එසේම Organizations මට්ටමේදී නිකුත්වීමට නියමිත plug on එකක් හරහා බිඳ වැටීමකින් තොරව තම භාවිතාව ඉදියට ගෙනයන්නට හැකිවන බවට පැහැදිලි කෙරෙනවා. එම ආයතනය පැහැදිලි කරන්නේ Internet Explorer සම්පූර්ණයෙන් ඉවත්වීම May 23, 2023 පැමිනෙන්නට නියමිත non-security update එකක් ඔස්සේ සිදුවන්නට නියමිත අතර Visual references—icons on the Start Menu ,taskbar— ආදිය එතෙක් වනු ඇති බවට පැහැදිලි කරනවා. එසේම Microsoft Edge වෙතටද Windows 7, 8, 8.1 i සදහා සහය දැක්වීම January 2023 වලදී අවසන් වන්නටයි දැනට සැලසුම්ව ඇත්තේ.
Pubudu Siriwansa