අන්තර්ජාලය යනු අපමන පහසුවක් ලෙසට පිලි ගැනේ. එය ධනාත්මක අන්තයක් වන විට අනෙක් අන්තය වන්නේ අන්තර්ජාලය වෙතට සීමාන්තිකව ඇබ්බැහියක් ද සිදුවෙමින් පවතින බවය. තායිවානයෙන් පසුගියදා පැමිනි වාර්ථාවක් පැහැදිලි කරනු ලැබුවේ එරට බාල වයස්කාර දරුවන් අන්තර්ජාල භාවිතය ඇතුලු පරිගණක භාවිතාවේ සිටින කාලය සීමාකරන්නට දෙමාපියන් වෙතට බල කෙරෙන නව නීති ගෙන ආ බවකි. ආසියාවේ පවතින මෙම ගැටලුව චීනය වෙතට වඩාත්ම බලපාමින් තිබෙන බවට පැමිනෙන වාර්තා සනාත කරවයි. චීනයේ අන්තර්ජාල භාවිතාකරන්නන් ප්‍රමානය 649 million ඉක්මවන බවටයි ගනනය වන්නේ. ‘Little Wang’ නම් චීන ජාතික 19 හැවිරිදි පුදගලයෙක් සම්බන්දයෙන් පැමිනෙන වාර්ථාවක් පවසන්නේ තම අන්ත්ර්ජාලය වෙතට වන ඇබ්බැහිය පාලනය කර ගන්නට තමන්ගෙ අතක් කපා දමාගන්නට කටයුතු කිරීමක් සම්බන්ද යෙනි. තම මව වෙතට Mum, I have gone to the hospital for a while. Don’t worry, I will definitely come back this evening. ලෙසට සටහනක් තබා ආසන්නයේ වූ උදයානයක් වෙතට ගොස් අතක් වෙන් කරගෙන ඇති අතර පසුව ඔහු විසින්ම taxiයක් වෙතට ඇමතුමක් දී රෝහලක් වෙතට ගොස් ඇති අතර පසුව වෙන් වී තිබූ අත රිඅහල වෙතට ගෙනවිත් යලි බද්ධකර ඇති බවටයි වාර්ථාවන්නේ.