Huawei ආයතනය තම නව 5G smartphone නිකුතුව 2023 අවසාන වන විට සූදානම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 2019 සිට පවතින US තහනම් කිරීම් යටතේ වුවත් තමන්ගේම chip නිකුතුවක් යටතේ මෙම සූදානම ලබා ගෙන ඇති අතර Chaina වල Semiconductor Manufacturing International Corporation (SMIC) සමග සහයෝගයෙන් කටයුතු කරමින් සාර්ථකව 5G chipsets නිෂ්පාදනයට සමත්ව තිබෙනවා. Huawei වල මෙම සාර්ථක අත්පත්කර ගැනිම ගැන හැදෑරුම් ආයතනයක් කිහිපයක්ම අනාවැකි පලකර තිබූ අතර US බලපෑම් මැද තම ලොවපුරා අලවියද සැලකිය යුතු පහල බැසීමක්ද සමග මෙම සමත්වීම අත්පත් කර ගන්නට හැකිව තිබෙනවා. තවමත් ඔවුනට මෙම 5G phones අළවිය සදහා US වල ඉඩ ලැබෙනවාද යන්න පැහැදිලි නැති මුත් retailers / online ආකාරවලින් එය සිදුකරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එපමනක් නොව ඔවුන් වෙතට පනවා ඇති Android තහනම වෙතට මුහුන දෙන ආකාරයතවමත් අපැහැදිලි අතර ඔවුන් විසින් හඳුන්වා දුන් HarmonyOS භාවිතයට ගෙන ඒමේ අභියෝගයද පසකින් වන බවටයි විචාරක මතය වන්නේ.
Pubudu Siriwansa