070 6006 404

Category: 5G smartphones

Huawei වල 5G smartphones සූදානම්.

Huawei ආයතනය තම නව 5G smartphone නිකුතුව 2023 අවසාන වන විට සූදානම් වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. 2019 සිට පවතින US තහනම් කිරීම් යටතේ වුවත් තමන්ගේම chip නිකුතුවක් යටතේ මෙම සූදානම ලබා ගෙන ඇති අතර Chaina වල Semiconductor Manufacturing International Corporation (SMIC) සමග සහයෝගයෙන් කටයුතු කරමින් සාර්ථකව 5G chipsets නිෂ්පාදනයට …

Continue Reading

Posted in 5G smartphones | Tagged |

5G විසින් 4G ඉක්මවීම පසුගිය ජනවාරියේ සටහන්වී අවසන්.

5G smartphones එලබෙන යුගයේ බහුල වන්නට නියමිත භවිතාව වෙමින් ඇති බවට අනාවකි පලකරමින් පසුගිය ජනවාරියේ 4G modem inside උපාංග අලවිය පරයමින් 5G modem inside ඉදිරියට පැමිනෙමින් තිබෙන බවට වාර්ථා වෙමින් තිබෙනවා. 2019 හඳුන්වාදුන් 5G-capable models වල ඉල්ලුම ප්‍රථම වතාවට 4G-capable models ඉක්මවා යන්නට සමත්ව තිබෙනවා. පෙර කී January 2022 වාර්ථාවට …

Continue Reading

Posted in 5G, 5G smartphones |