Google පවසන්නේ තමන් 2016 මුල් කාලය වන විට mobile Web වඩාත් වේගවත් කිරීමේ ව්‍යාපෘතිය වෙතට වඩාත් ඉලක්ක වෙමින් සිටින බවකි. Accelerated Mobile Pages project.( AMP) ලෙසට වන මෙම ව්‍යාපෘතිය ඔක්තෝබරයේ නිවේදය වූ අතර, එම ආයතනය AMP pages වෙතට traffic කිරීම එලබෙන වසරේ මුල් භාගයේ අරබන්නට නියමිත බවටයි පැහැදිලි කෙරෙන්නේ. දැනටමත් බාහිර ආයතනය වන project. comScore, Adobe Analytics, Parse.ly හා Chartbeat  වැනි බොහොමයක් මේ සදහා සහය පලකිරීමට හා AMP වෙබ් පි‍ටු සදහා දැඩි අවධානයකින් කටයුතු කරන්නට සහය පලකර තිබෙනවා. මේ වන විට සංවර්ධකයන් 4500 පමන මෙම ව්‍යාපෘතිය සමග කටයුතු කරන අතර google වෙතින් මෙම AMP ව්‍යාපෘති වෙතට sending traffic ඇරබීමත් සමග වැඩි අවධානයක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.