Email භාවිතාව ආසනව වසර 44ක් පැරනි භාවිතාවකි. එය ලොව වඩාත් කුඩා තැනක් කරන්නට සහය වනු ප්‍රධාන ආකාරයේ භාවිතාවක් වූ බවටද කිසිදු සැකයක් නැත. සමාජ ජලාවැනි වැඩි වඩාත් පුලුල් භාවිතාවන් ඔස්සේ Email භාවිතාව මත තිබූ ප්‍රදාන බව ඉක්මවන්නට හැකි වුවද එය කාර්යලීය මෙන්ම පුද්ගල මට්ටමේදීද තවමත් ප්‍රධාන පෙලේ භාවිතාවක් දිනා ගෙන සිටින්නකි. හදාරන්නන් පෙන්වා දෙන්නේ Email භාවිතාව තුලද තීරනත්මක වෙනස් කම් සිදුවෙමින් ඇත. Emojis ඒ අතර ප්‍රධාන තැනක් ගනී. digital image නැතිනම් icon  භාවිතව ඔස්සේ සිදුවන මෙම අදහ්ස් හුවමාරුව වඩාත් නම්‍ය විවෘත හා වෙගවත් බව අතින් ඉහලින් සිටින බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ.  facial expressions, common objects, places නැතිනම් types of weather, හා  animals ආදී වූ නෙක ආකාරයේ ASCII emoticons නැතිනම් kaomoji එලබෙන යුගයේදී තොරතුරු අවකාශය භාවිතාකරන්නන් අතර වඩාත් ප්‍රචලිත වනු ඇති බවටයි ඔවුනගේ අදහස වන්නේ. තවත් දෙසකින් සැලකීමේහී භාශාවේ සීමාවන් ඉක්මවා යන්නට හා වඩාත් වේගවත් අදහස් හුවමාරුවකට මෙම භාවිතාව තුල වන සූදානම අනාගත පරම්පරාවල වැඩි අවධානයක් දිනා ගන්නට හේතුවක් වනු ඇති බවටයි පිලි ගැනීම වන්නේ. මෑතකදී වයස 18ට වැඩි සේවකයින් 400ක් සහයෙන් කලන ලද අත්හදා බැලීමකදීද හෙලි වූවේ Email භාවිතාවට වඩා මෙම භාවිතාවේදී තම උසස් නිලධරීන් සමග වඩාත් සාර්ථක අදහස් හුවමාරුවකට මෙම නව භාවිතාව සහයවන බවකි.