Google නිවේදනය කර සිටිනවා තමන් Austin, Texas(USA) වැසියන් සදහා Google Fiber පහසුව ලබා දෙන්නට අවශ්‍ය sign-ups කටයුතු එලබෙන මාසයේ අරබන්නට සූදානම් බව. එමෙන්ම pricing තොරතුරුද මේ වන විට ඔවුන් නිවේදනය කර සිටිනවා. එ අනූව standard Gigabit+TV Fiber පැකේජය සදහා $130/ ක මාසික ගාස්තුවක්ද (මේ පැකේජය සදහා 150 TV channels හා DVR(recording 8 channels) අඩංගු වන අතර installation ගාස්තුව ලෙසට ඩොලර් 300 අයවන බව සදහන් වනවා.මෙ සදහා වසරක සේවා එගකතාවයකට පැමිනෙන්නට භාවිතාකරන්න හට සිදුවන බවටත් පැහැදිලි කෙරෙනවා. Kansas City හා Provo වලදී එම සේවාව සදහාම ඩොලර් 150ක ගාස්තුවක් පමනක් වැය වෙන මුත් දෑ වසරක එකගතා ගිවිසුමකට එලබෙන්නට භාව්තාකරන්නාහට සිදු වන බවට කියවෙනවා. මීට අමතරව Google ආයතනය Austin වලට සම්පූර්නයෙන් නොමිළේ වන 5Mbps down, 1Mbps up ක වේගයක් ‍රැගැත් අන්තර්ජාල සේවාවක් ලබා දෙන්නට කටයුතු කරන අතර මෙම සදහන් වෙගයන් දක්වා ලෙසට නොව එම වේගයන් වල සිට( not up to) ලෙසට දක්වා සිටිනවා. මීට අමතරව r Gigabit+TV Fiber පැකේජයේදී 1Gbps down and 1Gbps up දත්ත වේගයක් ඇති සබඳතාවක් ලැබෙන අතර ඒ සදහා මාසිකව ඩොලර් 300ක ගාස්තුවක් සදහන් වෙනවා. දැනට US වල භාවිතාවන broadband වල සාමාන්‍ය වේගය 10.5Mbps ලෙසටයි ගැනෙන්නේ.