Bard වල නිළ නිකුතුව සිදුවූවේ පසුගිය මැයි මාසයේදීය. Bard යනු generative AI chatbot එකක් වන අතර එය Google වල තව්ත් නිකුතුවකි. අද Google පවසා සිටියේ තම Bard හැකියාව තවත් භාෂා මිත්‍ර කම් කිහිපයක් සමග පමනක් නොව නවාංගද කිහිපයක් සමගින් නිකුත් කර ඇති බවකි. නිකුතුවත් සමග මෙම හැකියාව EU වලට විරුත නොවුනු අතර එයට හේතුවූවේ online privacy තොරතුරු Google වලින් නියමිත පරිදි පැහැදිලි නොවුනු නිසා මුත් මේ වන විට එම ගැටළුවද විසඳී ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. එය මේ වන විට Arabic, Chinese, German, Hindi, Spanish ඇතුළු භාෂා 40ක් සමග කටයුතු කරන්නට සූදානම් අතර upload කරන ලද photo වක් analyze හැකියාව අලුතින්ම එක්වන ලද්දක්. Bard වලින් කෙරෙන විමසීමකට වන පිලිතුරු simple, long, short, professional, casual ආදී මොඩලයන් කිහිප ආකාර වලට වන අතර audio answers වලින්ද එය සමන්විත වනවා. එසේම එය සමග කරන ලද chat එකක් සදහා ලබා ගන්නා link එකක් ඔස්සේ තවකෙකු සමග බෙදා ගන්නටද පහසුකම් ගෙනවිත් තිබෙනවා.
Pubudu Siriwansa