වර්ථමානයේ PDF භාවිතාව වඩාත් පොදු අවශ්‍යතාවයක් වෙමින් ඇත. ඒ සදහා නොමිළේ භාවිතාකල හැකි මෙම Foxit Reader වල වන විශේෂතාවය වන්නේ මේහා සමානව එන අනෙකුත් නොමිළේ භාවිතාකල හැකි PDF Readers වල නොවන අමතර පහසුකම්ද මෙම රීඩරය සමග වීමය. ඒ අතර add annotations, fill out forms, මෙන්ම තොරතුරු තම් සමාජ ජාලා ගිනුම් ඔස්සේ බෙදා හදා ගන්නටද අවස්ථාව ලබා දීමය. ඊට අමතරව වර්ථමානයේ බහුලව භාවිතවන කුඩා උපාංග වලදී වැදගත්වන අඩු මතක ප්‍රමානයක් භාවිතාව , මෙන්ම් වේගවත් සුමට ක්‍රියාකාරීත්වයක් මෙම මෘදුකංගයට වීම ආදෛඅ සදහන් වනවා. මීට අමතරව මෙම මෘදුකාංගය සමග malicious virus වලට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක වීමට වන හැකියාව , විස්වාසනීය digital signature verification හැකියාවද සදහන් වනවා. මෙම මෘදුකාංගයේ හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම සැක සෙමින් පැමිනෙන මෙම නව්තම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.

http://cdn01.foxitsoftware.com/pub/foxit/reader/desktop/win/7.x/7.0/en_us/FoxitReader706.1126_enu_Setup.exe