Mark Zuckerberg පවසන්නේ Meta Verified හැකියාව ඉදිරි සති කිහිපය තුල මුදා හරින්නට සූදානම් බවයි. පැහැදිලි කෙරෙන්නේ එය සුබ්ස්ච්‍රිප්ටිඔන් සෙර්විචෙ subscription service එකක් වන අතර Twitter Blue වලට සමාන බවත් Web එක මතදී මාසිකව $11.99 USD වැයක් සමග government ID එකත් සමග verify හැකියාව ගෙනෙන බවත් blue badge එකක් දිස් කිරීම ඔස්සේ තහවුරුව ලබනට හැකි වන බවත්, customer support වැනි අවස්ථාවලදී ප්‍රමුකතාවයක් ලැබෙන බවත් මෙන්ම විශේෂිත stickers ගොනුවක හිමිත්වය හා Meta වල digital currency ගොනුවක හිමිත්වයද ගෙනෙන බවත්ය.
Pubudu Siriwansa