හදාරන්නන් අනතුරු අගවමින් සිටින්නේ Hacked කරනු ලබන Facebook Pages හරහා malware පැතිරවීමේ නව ප්‍රවනතාවයක් ඇති වෙමින් ඇති බවයි. ඔවුන්පැහැදිලි කරන්නේ verified Facebook pages පවා hack කරමින් ඒවා Facebook, Meta, Google AI, Bard, වැනි වඩාත් පිලිගත් නම් වෙතට rebranded pages බවට පත් කරමින් ඒවා මතට ගෙනෙන ads හරහා malware බාගත කිරීම් වෙතට ගෙනයන බවයි. Group-IB කන්ඩායමේ හැදෑරුම් වාර්ථා පවසන්නේ තමන් Facebook pages සහ profiles 3,200 පමන මේ ආකරයට හදුනාගෙන ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමහර අවස්ථාවලදී Chrome මෙම බාගත වීම හානිකර ලෙසට හඳුනා ගත්තද Windows Defender මේ සදහා අසමත්වීම් තමන් දු‍ටු බවකි. Facebook උපදෙස් දෙන්නේ ත්මන් “Page transparency” වලට එකතුකල name change ඔස්සේ ඒවායේ නම් වෙනස් වීම පිලිබඳව හඳුනා ගන්නට අවස්ථාව ලබා දී ඇති බවයි.
Pubudu Siriwansa