හදාරන්නන් පවසන්නේ නව Android malware කාන්ඩ දෙකක් තමන් හඳුනා ගත් බවයි. ‘CherryBlos’ සහ ‘FakeTrade’ ලෙසට නම් කරන මේවා Google Play වලදී හඳුනාගත් බවත් ඒවා cryptocurrency credentials සහ funds සොරකම් කරන්නටත් scams වල යෙදෙන්නටත් මේවා භාවිතාවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙම නව malware strains දෙකම එකම network infrastructure සහ certificates භාවිතා වනු දැකීම ඔස්සේ ඔවුන් උපකල්පණය කරන්නේ එකම කන්ඩායමක නිකුතුවක් විය යුතු බවකි. මෙම malicious apps විසින් social media, phishing sites,shopping apps වැනි නෙක ආකාර භාවිතාකරන බවත් Google Play මූලිකව පැතිරෙමින් සිටින බවටත් පැහැදිලි කෙරෙනවා.
Pubudu Siriwansa