PotPlayer හැදින් වෙන්නේ Windows වෙතට සහය දක්වන අඩු බ‍රැති සියලුම පාහේ video formats වෙතට සහය දක්වන මෙන්ම භාවිතවේදී අමතර codecs ස්ථාපනයක් අවශ්‍ය නොවන multimedia playerයක් ලෙසටය. එසේම මෙම මෘදුකාංගය WebCam/Analog/Digital TV වැනි අමතර බොහෝ උපාංගය වෙතට සහය දක්වන බවත් කැපී පෙනෙන කාරනාවක් බවට දැක්වෙනවා. වඩාත් උසස් තත්වයක playback හැකියාවක් ඇති මෙම මෘදුකාංගය සමග subtitles වර්ග බොහොමයක් සහයෝගයෙන් කටයුතු කරන බවටයි පැහැදිලි කරන්නේ.එසේම audio, video, හා screenshots කැප්චර් හැකියාවත් දැක්වෙනවා. ප්‍රකට KMPlayerයේ සැහැල්ලුවක් ලෙසටද දැකිය හැකි මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන දිගුව ඔසේ ඔබටද ලබා ගන්නට හැකි වනු ඇත.

32-bit Daum PotPlayer

http://get.daum.net/PotPlayer64/v2/PotPlayerSetup64.exe