2013 පිලිබඳ වන අනාවැකි අතර සයිබර් අපරාධකරුවන් අතර වැඩි අවධානයක් gamers හා metaverse වල ප්‍රමුකතා වෙතට යොමුවනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා. Kaspersky පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික email phishing මෙන්ම social media scams වලට මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබීම අඩුවෙමින් පවතින්නේ භාවිතාකරන්නන් මෙන්ම ඒම සේවා සපයන ආයතනයන් වැඩි අවධානයකින් අනතුරු වලක්වා ගන්නට කටයුතු කරමින් සිටීම නිසා මෙන්ම වේගයෙන් වර්ධණය වෙමින් ඇති gaming platforms හා virtual reality වල දුර්වලතා ඔවුන්ගේ වැඩි අවධානයක් දිනා ගනු ඇති බවට බලාපොරොත්තු වෙමින් සිටිනවා. එසේම පෙර කී platforms වල ආරක්ෂාව පිලිබන්දව අවධානය එතරම් විධිමත් තත්වයක නැතිවීමද හේතුවක් වනු ඇති බවටයි කරුණු පල වන්නේ.
Pubudu Siriwansa