070 6006 404

Category: Games

Super Mario 3: Mario Forever ගැන අනතුරු ඇගවීමක්.

මෘදුකාංග ස්ථාපනයේදී නිතරම අව්‍යාජ මෘදුකාංග ස්ථාපනය වැදගත් වනවා සේම ඒ සදහා නිතරම අදාල මෘදුකාංග සදහා වන නිල වෙබ් අඩවිය වෙතට පිවිසීමත් වැදගත් වනවා.බොහෝ විට බහුල භාවිතාවක ඇති මෘදුකාංග සදහා malware යොදා සකස්කල හානිකර මෘදුකාංග සමාජජාලා වල ප්‍රවර්ධනය කරමින් බාගත කිරීම් ලබා ගන්නට උත්සාහ කිරීම බහුල කාරණයක් වනවා. බහුල භාවිතයක් ඇති …

Continue Reading

Posted in Games, Malware | Tagged |

YouTube වලට online gaming හැකියාවක්.

Google ආයතනය මේ වන විට තම YouTube වල online gaming හැකියාවක් පිලිබඳව අභ්‍යන්තරිකව හදාරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. මේ වන විටත් Google වල සේවක මහතුන් අතර ආරාධිත email එකක් නිකුත්ව ඇති බවට පැවසෙනවා. මෙහිදී YouTube web හා mobile apps යන අවකාශ දෙකේදීම games සදහා අවකාශ ලැබෙන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි …

Continue Reading

Posted in Games, Google, You Tube | Tagged |

Cybercriminals අවධානය gaming හා virtual reality දෙසට.

2013 පිලිබඳ වන අනාවැකි අතර සයිබර් අපරාධකරුවන් අතර වැඩි අවධානයක් gamers හා metaverse වල ප්‍රමුකතා වෙතට යොමුවනු ඇති බවට බලාපොරොත්තුවෙමින් තිබෙනවා. Kaspersky පෙන්වා දෙන්නේ සාම්ප්‍රධායික email phishing මෙන්ම social media scams වලට මේ වන විට වැඩි අවධානයක් යොමුව තිබීම අඩුවෙමින් පවතින්නේ භාවිතාකරන්නන් මෙන්ම ඒම සේවා සපයන ආයතනයන් වැඩි අවධානයකින් අනතුරු …

Continue Reading

NVIDIA වල GeForce NOW දැන් LG Smart TV වලට

LG පවසන්නේ GeForce NOW නම් NVIDIA වල cloud gaming platform එක LG Smart TV සමග අත්විඳින්නට හැකියාව මේ සතියේ සිට සූදානම් බවයි. මෙම හැකියාව දැනටමත් Windows, macOS, Chrome OS, Android සහ Safari – iOS සමග වන මුත් Smart TV app එකක් ලෙසට පැමිනෙන පලමු අවස්ථාව ලෙසට කියවෙනවා.මෙම ඇප් එක සදහා …

Continue Reading

Angry Birds ක්‍රීඩාවන් for free

   Windows Phone භාවිතාකරන්නන් සදහා සියලුම Angry Birds ක්‍රීඩාවන් නොමිලේ ලබා දීමක් නිවේදනය වනවා. එලබෙන නිවාඩු සමය වෙනුවෙන් වන මෙම අවස්ථාව සීමිතකාලයක් සදහා වන බවට ඔවුන් නිවේදනය කර සිටිනවා. පසුගිය වසර පහක කාලයක නිකුත්වූ ජනංප්‍රිය Angry Birds Space’ , both Star Wars වැනි ක්‍රීඩා අංග සියල්ල සදහාම මෙම දීමනාව අදාල වන …

Continue Reading

Posted in Games | Leave a reply