හදාරන්නන් පෙන්වා දෙන්නේ පසුගිය November 2021 සිට ඇරබුනු Cryptocurrency වල පසු බෑම මේ වන විට 43% ක් ලෙසට සටහන් වෙමින් තිබෙනවා. විශේෂයෙන් සැලකීමේදී වඩාත් වටිනාකමක් පෙන්වූ cryptocurrency ය වන Bitcoin වල මෙම පසුබෑම 50% වල ලෙසට සටහන් වන බවටයි පෙන්වා දෙන්නේ. හදාරන්නන් පවසන්නේ ලොව ඉහලම crypto billionaires10 දෙනා සැලකීමේදී පසිගිය November සිට සැලකීමේදී 50%ක වටිනාකම අවම වීමක් පෙන්වන බවට පෙන්වා දෙනවා. තවත් ප්‍රධාන පෙලේ භාවිතාවක් වන Coinbase වල පසු බෑමද 50% ලෙසට වන බවටයි මේ වන විට වාර්ථා වෙමින් ඇත්තේ. හදාරන්නන් පවසන්නේ Federal Reserve currently වල යම් තිර්ර්න ඔස්සේ මෙම කඩා වැටීම ආරම්භ වූ බව වන අතර ප්‍රධානපෙලේ රටවල් කිහිපයක්ම මෙම Cryptocurrency පිලිබඳව ධනාත්මක නොවන තිර්ර්න වලට පෙලෙබෙනු පසුගිය කාලයේ දක්නට ලැබුනා.
Pubudu Siriwansa