හදාරන්නෙකු පවසන්නේ තමන් Bing search engine වෙතට සංයුත්තවූ ChatGPT AI chatbot හැකියාව වෙතට පිවිසෙන්නට හැකිවූ බවයි. ඔහු පවසන්නේ මෙම Bing ChatGPT feature එක තවමත් preview මට්ටමේ වන අතර සාමාන්‍ය search ba එක වෙනුවට විශාල white box එකක 1,000 characters දක්වා type හැකියාවක් වූ බවත් එම ChatGPT පහසුව තුල 2021 දක්වා කරුනු සොයන්නට පහසුව වූ බවත් එම Bing ChatGPt වල search results ලෙසට links වූ බවත්ය. එසේම මෙම ChatGPT සංයුත්තය සමග poem නැතිනම් short story වැන්නක් දක්වාම යන්නට හැකි බවත්ය. මෙය Bing with ChatGPT වල early version එකක් බවත් අවසාන සංස්කරණ මීටවඩා බොහෝ වෙනස් විය හැකි බව හදාරන්නන්ගේ මතයය.
Pubudu Siriwansa