ප්‍රකට හැදෑරුම් ආයතනයක් පවසන්නේ තමන් අලුතින් හඳුනා ගත් ransomware ආකාරයේ හානිකරයක් තමන් critical Windows updates එකක් ලෙසට පෙනී සිටිමින් උපාංග මත ස්ථාපනයට කටයුතු කිරීමත්, ස්ථාපන ක්‍රියාවලිය ලෙසට පෙනී සිටිමින් අභ්‍යන්තරව ගොනු encrypting කිරීමට කටයුතු කිරිමත් තප්පර 30ක් වැනි කෙටි කාලයකින් එම ක්‍රියාවලිය අවසන් වීමත් සිදුවන අතර තවත් ආකාරයකදී backups ගොනු මකා දැමීමට කටයුතු ක්‍රීමත් සිදුවන බවට බවට පැහැදිලි කරනවා. එසේම මෙම හානිකරයේ ආකාර රාශියක් වන බවටත් ඔවුන් පැහැදිලි කරනවා.
Pubudu Siriwansa