වසර 38කට පෙර ගරාජයේ නිවැමුනු Apple-1 personal computerයක් ගෙවී ගිය දිනයේදී New York City වලදී ඩොලර් 365,000කට වෙන්දේසි වූ බවටයි සටහන් වන්නේ. පෙර හිමිකරු බලාපොරොත්තු වූවේ ඩොලර් ලක්ෂ හතරත් හයත් අතර මුදලකට එය අලවි වේයයි මුත් මෙම අලවි වූ මිල දැනට ඇපල් පරිගණකයක් අලවි වූ වැඩිම මිළ ලෙසට පිලිගැනේ. මෙම පරිගණක මෝස්තරයේ පලමු තොගය පරිගණක 50කින් පමන සමන්විත වූ බවටයි වාර්ථා වන්නේ. ඇපල්හි co-founder Steve Wozniak ගේ නිර්මානයක් ලෙසට සැලකෙන මෙම මෝස්තරය කැලිෆෝනියාවේ Byte Shop නම් ආයතනය ඔස්සේ අලවි වූවේයෙයි සදහන්වේ.