Apple නිවේදනය කරන්නේ තම Tap to Pay හැකියාව UK සදහා මේ වන විට සූදානම් බවයි. මේ අනූව iPhones භාවිතාකරන්නන් හට in-person payments හැකියාව ලබා ගන්න හැකිවන වා ඇත. මෙහිදී භාවිතාකරන්නන් හට Apple Pay, contactless credit / debit cards, digital wallets ආදියෙන් ගනුදෙනු කරන්නට හැකි වන අතර ඒ සදහා Tap to Pay සහය app එක වන partner-enabled iOS app එක ස්ථාපිතව තිබෙන්නට අවශ්‍ය වනවා. දැනට මෙම හැකියාව සීමිත payment platforms සමග කටයුතු කරන අතර ඉදිරියේදී බොහෝ විසිරුනු සහයක් සදහා සූදානමින් සිටින බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් Apple ආයතනය තම නව සේවාව පැහැදිලි කරන්නේ easy, secure, private ආකාරයේ contactless ගනුදෙනුවක් එය ගෙනෙන අතර අමතර දෘඩාංග සහයක් නැතිව NFC ආකාරයට එය සිදුවන බවට පැවසෙනවා.
Pubudu Siriwansa