Apple පවසන්නේ ඔවුන්ගේ App Store service හෝ app සදහා subscribed ව ඇති විටකදී, දැනට වසරක් ඇතුලත මිළ ඉහල දැමීමක් සිදුව නැති හා අදාල වාර්ෂික ගාස්තුවෙන් (annual subscription price) $50 / 50% ක ඉහල නැංවීමකට developers ලා හට අවසර ලැබෙන බවකි. මේ සදහා අදාල සේවාලාභියා වෙත emails, push notifications, හෝ අදාල app එක ඔස්සේ message මගින් දැනුම් දීමක් මිස ඔවුන්ගෙන් අවසර ලැබීමක් අවශ්‍ය නොවන බවට පවසා සිටිනවා. ආයතනය පැහැදිලි කරන්නේ මෙය අදාල වන්නේ auto-renewals සංක්‍රිය කර ඇති subscriptions ලා හට පමනක් වන බවයි.
Pubudu Siriwansa