Google වලට AI හැකියාවෙන් තම සියළුම අංගයන් උස්තල ගන්වන්නට අවශ්‍යව තිබෙනවා විය යුතුය. මෙවර පැවසෙන්නේ ඔවුන්ගේ RCS messaging app වෙතටද එහි settings options වලින් තොරා ගතහැකි ලෙසට Smart Reply හැකියාව ගෙනෙන බවයි. එසේම Google ආයතනය මේ වන විට “Magic Compose” ලෙසට AI-powered typing assistant හැකියාවක් යටතේ conversation වෙතට වඩාත් personalized replies ආකාරයක් ගෙනෙන්නට සූදානම් වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ දැනට නිකුත්ව ඇති නොනිල screenshots වලට අනූව භාවිතාකරන්නෙකුට තම replies සදහා lyrical format, formal, chill, short replies ලෙසට තොරා ගන්නටත් ඒසදහා සහය samples ආකාර ගෙනෙන්නටත් කටයුතු කරන බව හෙලිවෙනවා. මෙම අංගය තවමත් “Experiment” ලේබලය යටතේ වන බවත් මෙන්ම මෙම conversation නිර්මාණය වන්නේ Google severs වල වුවත් පෞද්ගලිකත්වය ‍රැකෙන ආකාරයට එය සිදුවන බවත්ය.
Pubudu Siriwansa