හදාරන්නන් නිරන්තරයෙන් පවසා සිටින්නේ ඔබගේ Android apps පිලිබඳව වඩාත් කල්පනාකාරී වන ලෙසය. ලොව බහුලතම භාවිතාවක් ලබන apps Store වන Google Play Store හරහාද සයිබර් පහර දෙන්නන් වඩාත් තම ක්‍රියාන්විතයන් සදහා කටයුතු කරමින් සිටින බවටයි ඔවුන් හෙලි කරන්නේ. ඔවුන් පවසන්නේ ඔබගේ Android උපාංගය සදහා Apps සදහා පලමු කොටම Google Play Store ව වෙත විස්වාසය තැබිය යුතු8වා සේම කිසියම් App එකක් බාගත කරන්නට පෙර එම App එක සදහා ලැබී ඇති reviews වෙතට අවධානය යොමු කරන්නටත්, එම App එක ලබා ඇති downloads සංකාව්‍යාව පිලිබඳව සලකා බලන්නටත්, අදාල app එක ස්ථාපනයේදී ඉල්ලා සිටින permissions නැතිනම් ඔබගේ උපාංගයේ වන අනෙකුත් පහසුකම් Access වලට කරන ඉල්ලීම් පිලිබඳව අවධානය යොමුකරන්නටත් කටයුතු කල යුතු බවකි. එසේම අදාල App එක නිර්මාණය කර ඇති පුදගල හෝ ආයතනය පිලිබඳවද මදක් විමසීම නැනවත් බවටයි පෙන්වා දෙන්නේ.
Pubudu Siriwansa