Microsoft සමාගම තම Windows 11 ගැන වන අනාගත සැලසුම් ක්‍රමයෙන් එලි දක්වමින් සිටි. මේ බව කියවෙන “big Windows 11 AI upgrade” නැතිනම් local AI වැනි නෙක ආකාර පිලිබඳ ඉගි දැනටමත් ප්‍රකාශයට පත් කොට තිබේ. ඔවුන් පැහැදිල් කොට ඇත්තේ තම මෙහෙයුම් පද්ධතිය සමග කටයුතු කරන ආකාරයේ සිට copy-and-paste සැනි සරල භාවිතයක් දක්වා විසාල වපසරියක නවාංග දැනටමත් අභ්‍යන්තරිකව අත්හදා බැලෙමින් තිබෙන බවයි. Windows 11 සදහා වන මීලග ප්‍රධාන නිකුතුව වන Windows 11 24H2 මෙම වසරේ මැද භාගයට නියමිත් අතර තවමත් මෙම නවාංග බොහොමයක් අවසාන අත්හදා බැලිම් මට්ටමේ නොවන බවටයි පැහැදිලි වෙමින් ඇත්තේ. දැනටමත් ප්‍රකාශයට පත්ව ඇඑති ““Designing for a brand new Windows AI feature” වැනි ලිපිවලට අනූව මෙම සමහර අංගයන් Windows 10 සදහා ද සූදනම් ව ඇති බවටයි කිය වෙන්නේ.
Pubudu Siriwansa