බෑංකුවක වන ඔබගේ මුදල් හැකියාවට සම්බන්දිත ඉලෙක්ට්‍රොනික මිත්‍ර කාර්ඩ් පත පසුම්බියට එනවා සේම ලියාපදිංචිය කින් අනතුරුව ඔබගේ ස්මාර්ට් දුරකථනය සදහාද app පහසුවන්ද ලැබීම සාමාන්‍ය භාවිතාවකි. ඔබගේ ගිණුමේ හෝ ගිණුම් වල තොරතුරු වල යාවත්කාලීනතම තත්වය බලා ගන්නට එය සහය වනු ඇත. එසේම ඔබගේ ගිණුම් අතර, අදාල බැංකුවේ වන වෙනත් ගිණුම් අතර පමනක් නොව වෙනත් බැංකුවල වන ගිනුම සමගද ගණුදෙනු කරන්නට එය සහය වනු ඇත. මෙම පහසුකම් බැංකුවකින් බැංකුවකට වෙනස් විය හැකි උවත් මේ වන විට මේ බව පොඳු ලක්ෂණ්යක්ව පැමිනීම දැකිය හැක. එසේම එම App එක බොහෝ විට ඔබට QR ගනුදෙනුවකට සූදානම්ව තිබෙන්නට බොහෝ දුරට මේ වන ව්ට ඉඩ ඇත. ඒසේම එකම බැංකුවකින් පවා සලසන සේවා වලට අනූව ලබා දෙන App කිහිපයක්ද වනු දැකිය හැක.
Pubudu Siriwansa