“Interop 2023,” ලෙසට නම් වන්නේ cross-browser interoperability අවකාශයක් සදහා Microsoft, Apple, Google, Mozilla හා අනෙකුත් browser සම්බඳිත ආයතනයන් එකව විශේෂිත අවකාශයන් සදහා එකව ගන්නා උත්සාහයන් සදහා වන ව්‍යාපෘතියෙ මීලග පියවර වනු ඇත. එහිදී web developersලා ප්‍රමුකව ඒවා භාවිතාකරන සියල්ලන්ටම නිශ්චිත browser අනන්‍යතාවයකින් තොරව පොඳු පහසුව තහවුරු කිරීම උත්සාහය වනවා.මෙහිදී desktop / mobile දෙයාකාරයේම browsers සදහා cross-browser එකගතා හා ප්‍රමිතීන් සදහා වන උත්සාහය 2023 වසරේදී වෙගවත් කරන්නට එකගව සිටින බවටයි වාර්ථා වන්නේ. මෙහිදී browser අතර හමුවන compatibility problems ඉක්මවා යන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ.
Pubudu Siriwansa