නොමිළේ භාවිතාකල හැකි හොඳම ආරක්ශක මෘදුකාංගයක් සොයනා ඔබට හමුවන Avira AntiVir Personal සර්ථකම සහයක් දෙන මෘදුකාංගයක් වනුඅ ඇත. පරිගණකයේ malicious programs පිලිබදව නිරන්තරයෙන් මෙන්ම වේගවත්ව සොයා බලන්නට මැදිහත් වෙන මේ මෘදුකාංගය බරින් අඩු මෙන්ම ක්‍රියාකාරී බවින් ශක්තිමත් මෘදුකාංගයක් ලෙසට පිලි ගැනේ. මෙම මෘදුකාංගය Real-Time malware detection, pop-up blocker, privacy tools මෙන්ම search results වල ආරක්ශිත බව පිලිබදව ඔබට සහය වනු ඇත.මෙම මෘදුකාංගය සමග එන බොහෝ අංගයන් අතර nested archives හා smart extension detection වැනි හැකියාවන් ද වේ. commercial නොවන භාවිතාවන් සදහා නොමිළේ ලැබෙන මෙම මෘදුකාංගය නවතම සංස්කරනය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ නොමිළේ ලබා ගන්නට හැකි වනුඇත.

http://personal.avira-update.com/package/wks_avira13/win32/en/pecl/avira_free_antivirus_en.exe