හදාරන්නන් පෙන්වා දෙන්නේ එලබෙන පලමුවෙනිදා වන විට ලොවපුරා වන අතර්ජාල භාවිතාකරන්නන් ලක්ෂ සංක්‍යාත පිරිසකගෙන් අන්තර්ජාලය සමග වන සැබැඳීයාව ගිලිහී යාමේ අනතුරක් වන බවකි.  ඔවුන් පැහැදිලි කරන්නේ බ්‍රවුසරය හා සර්වරයන් අතර ආරක්ශිත සබඳතාවක් සදහා භාවිතාවෙමින් ඇති encryption ආකාරයන් අතරින් “SHA-1” මට්ටම තවදුරටත් භාවිතයෙන් ඉවත්වීම තුල මෙම අනතුර පැමිනෙන බවකි.  දල සක්‍යාත්මක ගනනයන් පෙන්වා දෙන්නේ 37 million භාවිතාකරන්නන් අතරින් මෙම ගිලිහී යාමේ අනතුර වන බවයි. හොඳින් යවත්කාලීන බ්‍රවුසර භාවිතාකරන විට ස්වංක්‍රීයව එම බ්‍රවුසරයන් SHA-2 level algorithms වෙතට යාවත්කාලීන වීම සිදුවන අතර පැරනි මෙහෙයුම් පද්ධති සමග වන බ්‍රවුසරයන් භාවිතයේදී මෙම ගැටලුව පැමිනෙනු ඇති බවටයි දැක්වෙන්නේ. බහුලවම China, Cameroon, Yemen, Sudan, Egypt හා Libya රටවල භාවිතා කරන්නන් වෙතින් අන්තර්ජාල භාවිතය ගිලිහීමේ අනතුර වනබවටද එම පැහැදිලි කිරීම් වල පෙන්වා දෙනවා.