විශ්වයේ ඔනෑම පෙදෙසක ගොඩ නැගෙන තාක්ෂණයක් ප්‍රමුක සංස්කෘතියක් ලෙසට පරිවර්තනය වීම අපූරු අවස්ථාවකි. තීරනාත්මක හැරවුමකි. තොරතුරු තාක්ෂණය තම හුඳු මතකතබා ගැනීම, සැකසීම හා සංනිවෙදනය නිවැරදි විදුලි වේගයෙන් සිදුවන්නක් වීම පසුකර එම ක්‍රියාවලියම සම්පූර්ණයෙන් ස්වංක්‍රීයකර දැන්මීම මේ පසුකරමින් සිටින යුගය පිලිබඳව ආසන්නම අපූරු අර්ථයක් ලෙසට පිලිගන්නට සිදුවෙනු ඇත. Self Learning, Big Data,AR / VR පමනක් නොව AI යුගයට පිවිසීම ඔවුන් ජීව විදයාත්මක සාධක වලින් තීරනාත්මක සමුගැනීමක් ලෙසට සටහන් වෙනු ඇත. එය ජීවද්‍යාත්මක ඔබ හා පැමිනෙන තාක්ෂණ ඔබ වෙන් කෙරෙන රේඛාව පසුකිරීමක් ලෙසට හෙට දිනයේ සටහන් වෙමින් විශ්වය වෙතට අපගේ තිබූ සීමිත බව ඉක්මවන්නට පදනමක් වනු ඇත. ඉදිරි වසර 10, 100 නැතිනම් කවරදා හෝ අප පහසු විශ්ව ගවේශයක් කරමින් නොනවතින මිනිස් කථාන්දරය ඉදිරියටම ලියන්නට කටයුතු කරනු ඇත.
Pubudu Siriwansa