ඔවුන් පැහැදිලි කරන්නේ මානසික සාමය මෙන්ම කාර්යක්ෂමතාවය ඉහලින් තබා ගන්නට headband වෙතින් සිදුවන සේවය ඉහල මට්ටමක වන බවයි. හදාරන්නන් පැහැදිලි කරන්නේ මෙම භාවිතාව epilepsy නැතිනම් strokes වැනි තත්වයන් හඳුනාගන්නටත් stress අඩුමට්ටමකින් තබා ගන්නට සහය වනවා සේම සාමාන්‍ය මට්ටමේදී relaxed state වලට මෙන්ම high explosive power output එකක් සදහා සහය වන්නට සමත්වන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ software algorithm එකක් හරහා ,250 “data points” ප්‍රමානයක් monitor කිරීම හරහා පුද්ගලයෙකුගේ brainwave signals ලබා ගෙන mobile phone app තුලින් ඔහුගේ මානසික ස්වභාවය ගැන 0-100 දක්වා පරාසයක තක්සේරුවකට පිවිසෙන්නට අවශ්‍ය තාක්ෂණය සාමාන්‍ය භාවිතාව සදහා සූදානම් වෙමින් ඇති බවයි. එසේම ගනනය කරගන්නා brainwaves, heart rate, speed of breathing, මෙන්ම person’s posture වැනි දත්තයන් ඔස්සේ වඩා නිරෝගී දිවියකට සහය වන්නට සුදනම් බවයි.
Pubudu Siriwansa