Xiaomi වෙතින් නිවේදනය වූ 12S Ultra, සංස්කරනය සමග 1-inch camera sensor ආකාරයේ සංස්කරනයක්ද වනවා. “Xiaomi 12S Ultra Concept Phone” වන මෙහි 1 inch හා 50.3 megapixel camera sensors එකකින් සමන්විත වනවා. ඔවුන් පැහැදිලි කරන්නේ Leica M series lenses සමග සැසදෙන මෙය second sensor එකක් ලෙසට දුරකථනයේ පසුපස මැදින් සවිවන්නට සූදානම්ව පැමින තිබෙන අතර තවමත් මෙම සංස්කරණය mass market වෙතට නිකුත්කරනු ඇති බවල් පල වන්නේ නැත.
Pubudu Siriwansa