Windows 11 ‍රැගෙන එමින් ඇති භාවිතාවන් අතර rounded corners පිලිබඳව අවධාරණය වෙමින් තිබෙනවා. හදාරන්නන් පවසන්නේ Windows Vista , Windows 7.වල සමහර ස්වභාවයන් නැවත පැමිනීම සිත්ගන්නා සුළු බවයි. Edge Canary නැතිනම් පෙර සංස්කරණ වලද මෙම වෙනස් කම් පැමිනෙමින් තිබෙනවා. පැහැදිලි කෙරෙමින් තිබෙන්නේ Edge Canary වලද webpages දෘශ්‍ය වීමේදී rounded canvas බවක් දක්නට ලැබෙන බවයි. එසේම මද ස්මතුව පෙනෙන බවක් එක්කරන්නටද ඔවුන් කටයුතු කැරමින් සිටිනවා. Edge මෙන්ම Windows වලට address bar හා tabs වලටද රවුම් හැඩයක් එක්කරන්නට පසුගියකාලයේ එම ආයතනය කටයුතු කරනු ලැබුවා.
Pubudu Siriwansa