Windows 11 2022 Update (22H2) සාමාන්‍ය භාවිතාව සදහා නිකුත්කර කෙටි කාලයක් ගෙවී ගොස් අවසන්ය. එම සංස්කරනය සමග network ගැටලු කිහිප ආකාරයකින් වාර්තා වෙමින් තිබිනි. Microsoft ආයතනය සමහර පරිගණක සැකසුම් සදහා නව සංස්කරනයේ පැමිනීම තාවකාලිකව අත්හිටවන්නට කටයුතු කරද තිබිනි. කෙසේ වෙතත් windows 11 වෙතට පිවීන්නට කැමැත්තක් දක්වන සාමාන්‍ය යාවත්කාලීන ආකරයට තවමත් ඒ සදහා අවස්ථාව නොලැබෙන එහෙත් සුදුසුකම් සපුරාඇති පරිගණක සදහා Microsoft වෙතින් බාගත කරගන්නා Windows11InstallationAssistant.exe හරහාද ඔබට නෛතිකව මේ සදහා උත්සාහ කරන්නට හැකිය. හදාරන්නන් උපදෙස් දෙන්නේ Create a restore point එකක් Create කිරීමෙන් අනතුරුව යා ම වඩාත් සුදුසු වන මෙම පියවරේදී PC Health Check app එකක් ඔස්සේ අදාල දෘඩාංග සුදුසු බව සහතික කර ගැනීම වැදගත් වනු ඇත.
Pubudu Siriwansa