AdDuplex පවසන්නේ ලොවපුරා Windows 11 භාවිතය 20% සීමාවටපැමින ඇති බවකි. එනම් මේ වන විට සැම Windows පරිගනක වලින් පහෙන් එකක් windows 11 ධාවනය වන මට්ටමේ පවතින බවටයි ගනනය වන්නේ. වැඩි දුරටත් පැහැදිලි කෙරන්නේ Windows 11 21H2 නොහොත් Windows 11 වල public version එකේ භාවිතය 19.3% ක පවතින බවට හා සියළුම preview builds එනම් පෙර සංස්කරන භාවිතය 0.3% ක වන බවයි. Windows 11 වල Insiders භාවිත මට්ටම ක්‍රමයෙන් අඩුවෙමින් ඇති බවටද කරුණු හෙලි වෙමින් තිබෙනවා. එන ජනවාරි වන විට 0.4%. ක පැවිති භාවිතය පෙබරවාරි වන විට 0.1 කින් පහලට පැමින තිබෙනවා.
Pubudu Siriwansa