WhatsApp භාවිතාකරන්නන්හට මහත් හිසරදයක් වන scam calls සදහා විසඳුමක් ගෙනෙන්නට Meta තම instant chat messenger සේවාවට “Silence unknown callers” අංගයක් එක් කරන්නට කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. එහිදී unknown numbers වලින් එන ඇමතුමක් සදහා silence calls සංක්‍රියකර තබන්නට භාවිතාකරන්නාහට හැකි අතර ඇමතුම දෙන්න්නා හට සාමානය ආකාරයට තම ඇමතුම් උත්සාහය ගැන හැගෙන මුත් WhatsApp වෙතට ලබා දෙන granting permissions ඔස්සේ නොදන්නා ඇමතුමක් සදහා ස්වංක්‍රීයවම silence calls අංගය සංක්‍රිය වන බවටයි පැහැදිලි කෙරෙන්නේ. වැඩි දුරටත් අවසන්නේ “Silence unknown callers” ඔස්සේ තොරතුරු සොරා ගැනීම් වලට බාදාවක් ගෙනෙන්නට තමන් කටයුතු කරන බව පවසන අතර දැනට මෙම අංගය අභ්‍යන්තරව අත්හද අබලමින් ඇති බවත් අනතුරුව WhatsApp beta testers වෙතට විවෘත කරන්නට බලාපොරොත්තු වන බවටත් පැවසෙනවා.
Pubudu Siriwansa