WHATSAPP පිලිබඳව මේ වන විට නිර්වචනය වන්නේ ලොවපුරා විසිරුනු 2 billion භාවිතාකරන්නන් පිරිසක් සිටින messaging app එකක් ලෙසටය.එහි වන වඩාත් නිදහස් හා සිත්ගන්නා සුලු අංග නිසා මේ අවධානය ඔවුන්ට ලැබෙන බවටයි පිලිගැනෙන්නේ. මෙම සේවාව සමග වන සරල භාවිතයේදී වැදගත් වන අංග කිහිපයක් අතර WhatsApp chatbox වල වන Message යම් හේතුවක් නිසා delete කිරීමේදී එය සියළුම තැන් වලින් remove වීම සඳහන් කරන්නට හැක. මෙය අන් බොහෝ සමාන සේවාවන් වල දක්නට නොලැබෙන අංගයකි. මේ සදහා WhatsApp > located the message > tap and hold it until ‘Delete’ pops up.> Delete > Delete for everyone ලෙසට වේ. එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් වුවහොත අදාල ස්ථානවල “This message was deleted.” ලෙසට සටහන්වේ.
Pubudu Siriwansa