ANDROID භාවිතාකරන්නන් වෙතට නිකුත් වෙන නවතම අනතුරු ඇගවීමක් පවසන්නේ XLoader නම් malware ව පිලිබඬව සැලකිලිමත් වන ලෙසයි. එය සාර්ථක ව උපාංගයක ස්ථාපනයෙන් පසුව ව්‍යාජව Google Chrome ලෙසට පෙනී සිටිමින් භාවිතාකරන්නන්ගේ දත්ත සොරා ගැනීමට කටයුතු කරන බවටයි පැහැදිලි කෙරෙන්නේ. හදාරන්නන් පවසන්නේ මෙම හානිකරය දැනට United States, United Kingdom, Germany, France, Japan, …
Continue Reading