Typosquatting සරලව අර්ථ දැක්වෙන්නේ social engineering attack ආකාරාක් ලෙසට වන අතර එහිදී සිදුවෙන්නේ URL එකක් වැරදියට සටහන්වීම භාවිතයට ගෙන පැමිනෙන්නා malicious websites වෙතට කැඳවා ගෙන යාම වේ. මෙහිදී ප්‍රකට ඩොමේනයකට සමාන සුළු misspellings සහිත් ඩොමේන ලියාපදිංචි කොට එම වැරදීම් ඔස්සේ අන්තර්ජාල ගතවන භාවිතාකරන්නන් වෙත්ට මෙම පහරදීම් සිදුවන අතර මීට අමතරව …

Continue Reading