Truecaller ඔබවෙතට එන ව්‍යාජ ඇමතුම මෙන්ම පනිවිඬ සදහා හොඳ බාදකයකි. එය විසින් ඔබ වෙතට spam වලකමින් පහසු භාවිතාවක් ගෙනෙනු ඇත. මේ වන විට Truecaller නිවේදනය කරසිටින්නේ ඉදිරියේදී WhatsApp වැනි messaging apps සමග කටයුතු කරන්නට සූදානම් බවකි. එහි උසස් නිළධාරියෙකු පවසන්නේ දැනටම්ත් Beta මට්ටමේ ඇති අත්හදා බැලීම් සංස්කරණය මේ මාසය තුලදී …

Continue Reading