SafeBreach පවසන්නේ “Aikido” ලෙසට නම් කරන proof-of-concept (POC) ක්‍රියාකාරකමක් ලෙසට හඳුනා ගන්නේ Microsoft Defender, Avast, AVG වැනි ආරක්ෂක මෘදුකාංග විසින් Windows වල හානිකර නොවන ගොනු මකා දැමීමක් හඳුනා ගෙන ඇති බවයි. Microsoft මෙම දුර්වලතාවය හඳුනා ගෙන Defender තුල පිලිසකර කර ඇති බවත් හෙලි කර සිටිනවා.අනෙකුත් ප්‍රධාන පෙලේ anti-malware ද මෙම …

Continue Reading