WhatsApp වල නවතම පෙර සංස්කරනයවන Beta 2.2322.1.0 සමග screen share හැකියාවක්ද සංයුත්තව පැමින ඇති බවටයි විස්තර කෙරෙන්නේ. Windows සදහා වන මෙම පෙර සංස්කරනයේදී video call සමග screen-sharing video calls හ්ඩිගුව තවමත් සීමිත භාවිතාකරන්නන් පිරිසක් සදහා මුදා හැරමින් ඇති හැකියාවක් වන අතර එලබෙන නුදුරේදීම වැඩි පිරිසක් වෙතට අත්හදා බලන්නට හැකිවනු ඇති …

Continue Reading