Microsoft සමාගම තම Windows 11 වට නෙක ආකාරගත් නවාංග එක් කරන්නට උත්සාහ කරනු බහුලව දැකිය හැකි ලක්ශණයක්ව තිබේ. ඒ අනූව මෑතකදී නිකුත් කර ඇති wondows 11 පෙර සංස්කරණයක් සමග සංයුත්තව පැමිනෙන QR code generator හැකියාවක් මේ වන විට වාර්ථා වෙමින් තිබේ. මෙය භාවිතාකරන්නෙකුට පහසුවෙන් සබැඳියාවක් හෝ ගොනුවක් බෙදා හද ගන්නට …
Continue Reading
windows 11
Tagged QR code generator